Ranidu - සිනාසෙන්න (Sinasenna) lyrics

Published

0 164 0

Ranidu - සිනාසෙන්න (Sinasenna) lyrics

[Verse 1: Ashanthi] There's a feeling in my mind when I'm alonely That you be my world true love My one and only You Like a cloud up in the endless sky Forever beside me Always that to be my guide [Bridge: Ranidu] ඔබ පියුම් දරා සිටියා මා සුසුම් නොලා සිටියා මුදු සුළන් රොදක් එවලා හැම රහස් අහස ඇසුවා [Hook: Ranidu] සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී මුදාගන්න දුක් තැවුල් වලට සමු දී පුංචි උනත් ඒ අතීතයට දුක දී පලා නොයනු මැන සිහිනයක්ම පරිදී [Verse 2: Ashanthi] Was life is a game and i'll come running To be by your side Take my hand and let me love you here(Take my hand) Everyday every night In the dark I'll be your shadow (I'll be your shadow) Look everything be alright Take my soul or leave me a lonely Will you be mine [Bridge: Ranidu] ඔබ පියුම් දරා සිටියා මා සුසුම් නොලා සිටියා මුදු සුළන් රොදක් එවලා හැම රහස් අහස ඇසුවා [Hook: Ranidu] සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී මුදාගන්න දුක් තැවුල් වලට සමු දී පුංචි උනත් ඒ අතීතයට දුක දී පලා නොයනු මැන සිහිනයක්ම පරිදී [Hook: Ranidu&Ashanthi] සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී Be by your side මුදාගන්න දුක් තැවුල් වලට සමු දී(Take my hand) Everyday every night පුංචි උනත් ඒ අතීතයට දුක දී(I'll be your shadow) Look everything be alright පලා නොයනු මැන සිහිනයක්ම පරිදී Will you be mine [Outro: Ranidu&Ashanthi] සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී Be by your side පලා නොයනු මැන වෙන හිතකට දුක දී(Take my hand) Everyday every night සිනාසෙන්න මහ සයුර ලෙසින් ඉපිලී(I'll be your shadow) Look everything be alright පලා නොයනු මැන වෙන හිතකට දුක දී Will you be mine