Ranidu - ඉඟි බිඟි (Ingi Bingi) lyrics

Published

0 123 0

Ranidu - ඉඟි බිඟි (Ingi Bingi) lyrics

[Intro: k**er B] You know we do it big baby ha ha Yeah we don't stop man Okay CMB Nishantha let's go [Hook x2: Nishantha] ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම් මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම් අම්මා එනවද පාර බලන්නම් විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම් [Verse 1: k**er B] Damn I like you baby drop it low Lady see you back on floor If you see the You could Just Take it off We'll be do it on the floor Up in my Bangalore I'll be you hero And I know You පැටියෝ Wast the time, days and wast the nights All of the terry That i shouldn't stay by your side Now I know won't let you go We gotta fight And you can tell your daddy better stay out of be side [Brige1 x2: Samitha Mudunkotuwa] නෙලුම් මල් වගේම සුපිපුනු විලෙන් පැන්න සියපත නුඹ ගෙන සඳෙන් රැස් හෙමීට එනකොට මටත් දැනුනේ නෙත් දෙක මගේ ළඟ [Hook x2: Nishantha] ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම් මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම් අම්මා එනවද පාර බලන්නම් විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම් [Verse 1: k**er B] Yeah we have it doing big man And you know it doing right Yeah Pasan on the big Ranidu k**er B NishanthaCMB Let's go I like the way you shake your booty on the dance floor Set the Temperature like sun make it rap some more The way you look at me Shawty turn me on And the speak on you mouth Let me know what's the song If you leave this love and hit the free way In my Strawberry Ferrari Come back to my place With this.. You Could get it one Till the next day ඉඟි බිඟි කරන්නෙපා කෙල්ලේ යන හැම තැන Where Down where you play වෙලාව නෑ don't play this games Ready For your love මම ආදරෙයි [Brige2 x2: Samitha Mudunkotuwa] කලින් පෙම්බරාගේ හැඩරුව මගින් හැංගුනාද හිත යට හිතින් පෙම් කලාට මගේ සිත කොහෙන් රිංගුවාද ඇතුලට [Hook x4: Nishantha] ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම් මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම් අම්මා එනවද පාර බලන්නම් විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම් [Outro: k**er B] Yow thats a big record man #1 on the chart again CMB doing big Ranidu, Pasan Track masters Nishantha We do it big baby