Prasa Kg - Podi Rapak 10 - Mu Da Do - Mixtape lyrics

Published

0 123 0

Prasa Kg - Podi Rapak 10 - Mu Da Do - Mixtape lyrics

[Verse 1: Prasa Kg] Ya n***a මම තම ඩො කිලො වදන් දෙන lord ලෝකෙන්ම dope මෙ ආතල් එකට බ්‍රො නැ චැනල් වලින් සප් එකක්, රැප් එකක්, දැක්කම බය සෙට් එකක්, වාගෙ වෛරස් app එකක්, ඕනා map එකක් තෙරුම් ගන්ඩ කිලො track එකක් මාගෙ රාගෙ, තාලෙ, මම ආවෙ පහු කරල බාලෙ බාගෙ , කාලෙ බොතල් කොහු කරල සාලෙ ඇතුලෙන් පව් කරල පිටතින් ලව් කර කර අදහන්නැ ආගම පතුලෙන් බොක්කට වදින්ඩ ලොකෙට දෙන මගෙ කන්ජුක්කුලිය ආ ගම ට්‍රැක් එක futureගෙ, එත් මෙ Prasa Kg පැට්ටෙක් ඇනගෙන ඇහුව්වොත් තේරෙයි වේගෙන්, පැහදිලි වගෙ 4g බෙහෙත්, lettuce ,kush, og, තාම බැ කඩෙන් ගන්ඩ ඒත්, දැන් ඉන්නෙ නොපෙනෙන මානෙක ma n***a අභ්‍යවකාශ යානෙක , ya n***a මම තම ඩො