Kaizer Kaiz - Kathandare ( කතන්දරේ ) lyrics

Published

0 262 0

Kaizer Kaiz - Kathandare ( කතන්දරේ ) lyrics

//Genevieve රවටා නෑමා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ// //Kaizer Kaiz ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑදුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට //Genevieve රවටා නෑමා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ// //Kaizer Kaiz මිතුදම උගස් කලේ අපි ආලේට සින්න උනා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුබ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති උනත් ඉදන් තිරේ පස්සෙන් උබේ රග මඩලේ මම අතිරේක නලුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑවිදවන්න මෙතරම් ඒත් රලු මුහදයි හැදුවේ හොදම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජිවිතේ මම සුදානම් //Genevieve පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හිනෙන්වත් සෙනෙහේ බිදලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා රවටා නෑමා අපේ කතන්දරේ කදුලින් ලියැවු අපේ කතන්දරේ//