Imesh Nuwantha - Faded - Sinhala lyrics

Published

0 122 0

Imesh Nuwantha - Faded - Sinhala lyrics

සෙවණයි ඔබ මාගේ ජීවිතයේ අප දැනුනාදෝ නැවුම් ඇරඹුමක් ඔබ වියැකී යයි අරමුණ නොපෙනී යයිදෝ බියෙන් අප දකින්න ඕනේද? දිවමන් ලෙසින් කොහෙදෝ ඔබ දැන්? කොහෙදෝ ඔබ දැන්? කොහෙදෝ ඔබ දැන්? එය කල්පිතයක්දෝ මාගේ කොහෙදෝ ඔබ දැන්? මනකල්පිතයක්දෝ මාගේ? කොහෙදෝ ඔබ දැන්? Atlantis සාගර පතුලේ සාගර පතුලේ කොහෙදෝ ඔබ දැන්? තවත් සිහිනයක් බියකරු රකුසන් මා සිත තුළ දිව යන්නේ මා මැකී ගොසින් මා මැකී ගොසින් නැති වී මා මැකී ගොසින් මැ මැකී ගොසින් නැති වී මා මැකී ගොසින් නොගැඹුරු දිය කිසිදා හමු වී නෑ මට ඕනෑ දේ යන්නට දෙන්නම් කිමිදෙන්නට ගෑඹුරේ නිහඬ බව මේ මහ සාගරයේ ජීවත් වෙනවා දිවමන් ලෙසින් කොහෙදෝ ඔබ දැන්? කොහෙදෝ ඔබ දැන්? බැබළෙමින් වුණත් මේ නිවුණු පහන් ඔබ මා සිත ගිනි තබලා ඔබ කොහෙද දැන්? ඔබ කොහෙද දැන්? කොහෙදෝ ඔබ දැන්? Atlantis සාගර පතුලේ සාගර පතුලේ කොහෙදෝ ඔබ දැන්? තවත් සිහිනයක් බියකරු රකුසන් මා සිත තුළ දිව යන්නේ මා මැකී ගොසින් මා මැකී ගොසින් නැති වී මා මැකී ගොසින් මැ මැකී ගොසින් නැති වී මා මැකී ගොසින්