Doxent - විනාශය lyrics

Published

0 84 0

Doxent - විනාශය lyrics

[Intro] අද මාතෘකාව : විනාශය තහනම් වචනය : කෙල්ලෝ Okay එහෙනම් පටන් ගමු [1st Verse : Doxent] එක පාරට ඒ දෙස බැලුනා නොහිතා ohh අප නෙත් ගැටුනා චකස් ගාහෙනම මාවත් වැටුනා දන්නෙම නෑ විනාශේම වුනා කාලේ ගෙවුනා ක-ක-කාලේ ගෙවුනා ආදරයත් කන්දක් මෙන් නැගුනා කන්ද එක්කම පල්ලම set උනා පල්ලම නෙමෙයි ප්‍රපාතේ ඒ මගේ ප්‍රපාතේ Life එකේ ප්‍රපාතේ ගිනි කන්දක මැද ඇති ප්‍රපාතේ හුස්ම ගන්න බෑ නැත එහේ වාතලේ ව ව ව වාතලේ දීපං ඔය blade තලේ මගේ ලේ මහේ ලේ සමගින් ලියවුනු ඒ අපේ අතීතේ ඇගේ ඒ ඇගේ ඒ ලොවෙන් kick වුනු මම අද අගාදේ මං නම් දන්නෑ බං යෝව් දැන් දන්නෑ මං කරන්න ඕනේ දේ ඕනේ දේ මට වෙන්නේ මේ ලොවෙත් නැති වැඩ නේ Yeah කියපන්කො මචං මට දැනගන්නත් මම දන්නෑ කවුරුත් නෑ අහගන්නත් විනාශේ අත ළඟ විනාශේ දැන් නම් ඉන්න බෑ මට මේ ලෝකයේ [2nd Verse: GoldMineISH ] අහ්හ් easy easy පුතා කිව්වට ඇහුවද ඒ චාටු කතා පාටු කොකා උන් ඔක්කොම ඉන්නේ වාසි පතා වෙල් පාසි පිරුන කඳු පල්ලම් කියල දෙන්නම් උඹේ දත් ගැලවෙන්න පෙන්නනම් හැටි දත් ගැලවෙච්ච, කෙලවෙච්ච කොල්ලෝ නම් ඕනේ තරම් මම නම් නැත දෙන්නේ උන්ට වරම් අන්න ඒක මචං යෝව් Silicon T I T S P U S H up bra හිතපන් අනේ තියෙන තරම් අරන් වරෙන් ලැප බලමු වැල් උන් කුහකයි අනේ කුජීතයි Soda bottel වගේ කඩපු ගමන් වෙනස් වෙයි I've got a 99 problems but a b**h ain't one So I've got a 99 problems gettin' rich ain't one හොඳම දේ තමයි been singel one එත් මටනම් එපා ආයේ කෙල්ලෝ නම් [Outro] ඔබ තරඟයෙන් ඉවත් වෙනවා හේතුව : තහනම් වචනය බාවිතා කිරීම ඔබට හිමි වන්නේ : විනාශය